Colombo Today Local Newsකාබනික පොහොර ආනයනයට රජයේ ආයතන දෙකකට අනුමැතිය 17 September 20210 Share0 තේ පොල් රබර් ඇතුළු භෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය සඳහා රජයේ ආයතන දෙකකට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.