Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 136ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ (13)දින මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 106 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 28 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 76 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 60 දෙනෙක් වෙති.

Related posts

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 44ක්

colombotoday

එන්නතක් විදීමෙන් පසු රෝහලට ගෙන ගිය බිළිඳෙක් කොවිඩ් ආසාදයවී මරුට

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday