Colombo Today Local News

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ පවතින ඇඳන්වලින් 48%ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ ඇඳන් 5,000 ක් පමණ පවතින බවය.

එහි මූලික පියවර වශයෙන් මේ වනවිට ආයුර්වේද රෝහල් 16ක් සංවර්ධන කර ඇඳන් 1,300ක් පමණ සූදානම් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

Related posts

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5400ක් ඉන්න තැන් සොයයි

Admin

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ ආයෙත් වහලට නගිති

colombotoday

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති ප්‍රසන්නට

colombotoday

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday

බැසිල් – කබ්රාල් වහාම ඉවත් වනු ….! – ජාතික සංවිධාන මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ

colombotoday

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday