Colombo Today Local News

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

අද (07) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 10.38ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස එම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවය.

Related posts

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

රටටම නොමිළේ Wi-Fi දෙන ව්‍යාපෘතියත් අසාර්ථකයි… ඇමති හරීන් පිළිගනී

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

තිරිගු පිටිවලටත් අපමණ අගයක්.. කිලෝව 7.50 කින් ඉහළට

colombotoday