Colombo Today Local News

“ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනයකරනවා.. දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.”

ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනය කිරීමට පනත් ගෙනවිත් තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“නිසි කලට නිසි තීන්දු නොගෙන මේ මර්දන නීති ගේන්නේ කුමටද?හදිසි නීතිය සම්මත කර ගත්තාට මියයන ජනතාවගෙන් එක්කෙනෙකුට වත් ජීවිතය දිය හැකි ද?ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.

මොන ප්‍රශ්න ආවත් ජනාධිපති කාර්ය සාධක කාර්ය සාධක බලකායක් පිහිටුවනවා.මේ එකකින්වත් වැඩක් වුණා දැයි හදිසි නීතිය සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් එරාන් වික්‍රමරත්න මහතා ප්‍රශ්න කළේය.

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

2022 අයවැය වියදම් යෝජනා

colombotoday

ඩීල් ඇති. වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

colombotoday

අට හැවිරිදි මිනිබිරියට දෙවසරක සිට අතවර කළ සීයා අත්අඩංගුවට

colombotoday

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday

පාර්ලිමේන්තුවේ හූරන්ගේ වැඩ නිසා වන්නියලැත්තෝ ඉන්දියාවේදී ලැජ්ජාවට පත්වුණ හැටි හෙලිකරයි..

colombotoday