Colombo Today Local News

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

නොරොච්චෝලේ, නාරක්කල්ලිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සුළං බලාගාරයක ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (29)දින රාත්‍රී 8.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණේ, බලාගාරයේ සුළං පෙති සවි කළ කණුවකයි.

ඉන් කොටසක් කඩා වැටීමෙන් අනතුරුව ගින්න පහළ ප්‍රදේශයේත් පැතිර ගොස් තිබුණි.

නොරොච්චෝලය පොලීසිය පැවසුවේ, සුළං බලාගාරයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇතැයි සැක කරන බවය.

Related posts

මහින්දානන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට හේතුව

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

අසීලාචාර හැසීරීමට හේතු කියා සනත් නිශාන්ත කථානායකට ලිපියක් ලියයි

Admin

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වසන්තා පෙරේරා

colombotoday