Colombo Today Local News

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇතැයිද ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹක්වැල්ල මහතා පවසයි.

කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය අතර එම සහය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පැවසූයේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා අවුරුදු 60 ඉක්මවූ පිරිස් හට පූර්ණ එන්නත්කරණය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවයි.

Related posts

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා බිලි ගනී

colombotoday

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු කොවිඩ් නිසා වැසෙයි

colombotoday

උපුල් ජයසුරිය ඥානසාර හිමිට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ සම්පත් අවභාවිතා කරයි

colombotoday

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

බදියුදීන්ගේ කට වසමින් ඇමරිකන් ගිණුම ගැන පොලිසියට පැමිණිලේ කෙරේ

colombotoday

“වීඩියෝව ලීක් කරේ මම නෙවෙයි” – පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට !

colombotoday