Colombo Today Local Newsගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීමේ සැලසුමක් 27 August 20210 Share0 ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරටට හඳුන්වා දීම සඳහා ඉදිරියේදී සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.අමාත්‍යවරයා සදහන් කළේ ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවයි.