Covid 19

පූර්ණ එන්නත ලබා ගත් අයට වෛරසය අසාදනය වුවත් ඉක්මනින් හොදවෙනවා. | ජර්මානු විද්‍යාඥයින් පර්යේෂණයකින් සොයාගනියි.

පූර්ණ එන්නත ලබා ගත් පුද්ගලයින්ට COVID-19 ඩෙල්ටා ප්‍රභේදය වැළඳීම එන්නත් නොකළ පුද්ගලයින්ට වඩා බෙහෙවින් අඩු බව මූලික පර්යේෂණවලින් හෙළි වී තිබේ.

ජර්මානු, රොටර්ඩෑම්හි ඉරැස්මස් වෛද්‍ය මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු රෝගීන්ගෙන් පූර්ණ එන්නත ලබා ගත් පුද්ගලයින් එන්නත් නොකළ පුද්ගලයින්ට වඩා වේගයෙන් වෛරසයෙන් මිදුණු බවයි.

එන්නත් නොකළ පුද්ගලයින්ගේ නාසයේ සහ උගුරේ වෛරසයේ අංශු එන්නත් නොකළ පුද්ගලයින්ට වඩා බෝවීමේ ප්‍රවනතාව අඩු බව අධ්‍යයනයස් පවසයි.

Related posts

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday

තවත් කොරෝනා මරණ 32ක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්

colombotoday

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

නාගරික මන්ත්‍රීවරයෙක්ටත් කොවිඩ් අසාදිත බව තහවුරුවෙයි

colombotoday