World

ඇෆ්ගනිස්තානයට ලබාදෙන අරමුදල් නවතයි

ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය අත්පත්කර ගැනීමෙන් අනතුරුව එරටට ලබාදෙන අරමුදල් නතර කිරීමට පියවර ගත් බව ලෝක බැංකුව පවසා ඇත.

ඇෆ්ගනිස්තානයේ බලය තලෙබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීම එරට සංවර්ධන අපේක්ෂාවන්ට සහ කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන බව ලෝක බැංකුව සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද පසුගියදා ඇෆ්ගනිස්ථානය වෙත ලබාදෙනු ලබන අරමුදල් නතර කිරීමට පියවර ගත්තේය.

Related posts

ඇමරිකානු ප්‍රහාරයකට තනිවම මුහුණ දීමට තමා සුදානම් – උතුරු කොරියානු නායක

colombotoday

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

colombotoday

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

ඇමෙරිකාවෙන් ලෝක වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 30ක් නිදහස් කරයි

colombotoday

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin