World

CIA අධ්‍යක්‍ෂ හොර රහසේ ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් නායකයා හමු වෙයි.

ඇෆ්ගන් අගනුවර ත්‍රස්තවාදී තලේබාන් කණ්ඩායම විසින් අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන් නායකයා හමුවීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සීඅයිඒ ප්‍රධානියා යැවූ බව ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.

කාබූල් ගුවන් තොටුපලේදී ඇති වූ නොසන්සුන්තාව මධ්‍යයේ බයිඩන් පරිපාලනය එක්සත් ජනපද පුරවැසියන් සහ අනෙකුත් සගයන් ඉවත්කරමින් සිටියදී CIA අධ්‍යක්ෂ විලියම් බර්න්ස් (William Burns) සඳුදා(23) කාබුල්හිදී තලේබාන් නායක අබ්දුල් ඝානි බරදර් (Abdul Ghani Baradar) හමුවී ඇත.

Related posts

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

colombotoday

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

colombotoday

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්

colombotoday

කාබුල් නුවර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. මිය ගිය ගණන 95දක්වා ඉහළට

colombotoday