Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

mithreeපාර්ලිමේන්තුව මේ මස 09 වැනිදා රැස්වූ පසුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පත්කිරීමට අදාළව රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසාදයක් නොමැති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීමට තීරණය කළ බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ රැස්වී මෙම තීරණයට එළැඹී බවත්, ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුව ඊට දක්වන ප්‍රතිචාරය වෙනස් විය හැකි බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

Related posts

දුප්පත්කම නැති කරන්න ජනාධිපති කාර්යසාධක බලකායක් !

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Admin

විදුලි බිල වැඩිවීම කිරීම අනිවාර්යයි – බලශක්ති ඇමති කියයි

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday