Colombo Today Local News

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා මේ දක්වා මෙරට රැගෙන ගෙන ලද මුළු කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය කෝටි 2 ඉක්මවා ගොස් තිබේ.
ඒ චීනයේ නිෂ්පාදිත තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් අද (24) උදෑසන දිවයිනට රැගෙන ඒමත් සමගයි.

මේ සමග ශ්‍රී ලංකාවට රැගෙන ආ Sinopharm එන්නත් මාත්‍රා ගණන ලක්ෂ 157 දක්වා ඉහළ යනු ඇති.

Related posts

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

විරෝධතා කරන්න ගිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකමුත් අත්අඩංගුවට

colombotoday

අද හෙට හා අනිද්දා විදුලිය කැපෙන්නෙ හැටි මෙන්න

colombotoday

ලෝකෙන්ම එකයි.. හිටපු රාජ්‍ය නායකයාට හමුදා ආරක්ෂාව දුන්නු එකම ජනපති මමයි

colombotoday

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

colombotoday