Colombo Today Local News

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

කොවිඩ් අරමුදල පිළිබද කිසිදු විනිවිද භාවයක් නොමැතිවීම හේතුවෙන් එයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් හිතන්නට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (23)දින පැවසීය.

එහි කොපමණ මුදලක් තිබේද, වියදම් කළේ කුමකටද යන්න සම්බන්ධයෙන් අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි අත්තනායක මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

කෝවිඩ් අරමුදල යොදාගනිමින් සෞඛ්‍ය පහසුකම් නොමැති ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතවෙයි

colombotoday

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday

අනීතික වැට් බදු අත්හිටුවූ අතුරු තහනම් නියෝගය ආණ්ඩුවේ ජනතාද්‍රෝහී භාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක්

colombotoday

හෙළ සිනමාවේ රිදී සීනුව සමුගනී

colombotoday

පැන්ඩෝරා පත්‍රිකාවල නම් සටහන් ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday