Colombo Today Local News

රන් මාලයක් කොල්ලකෑ දෙදෙනෙක් පොලීසියෙන් වෙඩි කයි

තිස්සමහාරාම, සූරිය වැව ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑ දෙනෙකුට ඊයේ(17) සවස පොලීසිය වෙඩි තබා තිබේ.

පොලීසිය කොල්ලකරුවන් ලුහුබැඳ ගොස් එම වෙඩි තැබීම සිදු කර ඇත.

කොල්ලකරුවන් ද ජීප් රථයට වෙඩි තබා ඇති අතර ජීප් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී තිබෙන අතර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

Related posts

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday

සිවිල් වැසියකුට පයින් ගැසූ හමුදා නිලධාරියා‌ට වැඩ වරදී

colombotoday

ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානය වූහාන් ගුවන්තොටට ගොඩබැස්වීමට ශ්‍රී ලංකා රජය අවසර ඉල්ලයි !

colombotoday

ගත වූ පැය 72දී 40 දෙනෙක් මග මරුවාට බිලි වෙයි

colombotoday

මාර්ග නීති කැඩුවොත් වදින අලුත් දඩ මෙන්න

colombotoday

ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් මිලියන 340ක් ඉල්ලයි

colombotoday