Colombo Today Local News

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

කිරිබත්ගොඩ මහල් හතරක් සහිත ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදාගෙන තිබෙන අතර ගොඩනැගිල්ලේ සිරවී සිටි 12 දෙනෙකු බේරා ගත් බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

Admin

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

සෝම හිමිගේ ජනවිජය පදනමෙන් හෙළ උරුමයට පණිවිඩයක් (Video)

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

මරණ දඩුවම නියම වූ සිරකරුවන් දූපතකට

colombotoday