Colombo Today Local News

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

අද (16)දින පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

සභානායක මාධ්‍ය එකකය නිවේදනය කළේ, සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් පරිදි පවතින කොවිඩ් වාතාවරණය මත මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි.

ඒ අනුව ලබන අද (16) පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇති.

Related posts

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

colombotoday

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

colombotoday

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin

පින්නවලින් නිවුන් අලි උපතක්…..

colombotoday

බැඳුම්කර ගනුදෙනුවෙන් 90%ක්ම ලාභ ලැබුවේ බෑණා බව මාමා පිළිගනී

colombotoday

අපටත් ඇණයක් වූ “යොහෝවාගේ සාක්ෂිකාරයෝ” රුසියාවේ තහනම් කරයි !

colombotoday