Colombo Today Local News

ජී.එල්, දිනේෂ්, ඩලස් සහ කෙහෙළිය ගේ අමාත්‍යංශ වෙනස් වෙන හැඩ

කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව “ලංකාදීප” වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඒ අනුව ,මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සිවුදෙනාගේ විෂය පථයන් වෙනස් කරනු ඇතැයි එම පුවත්පත සඳහන් කරයි .

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද ,මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදෙස් කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමතිවරයා වශයෙන් ද පත්කෙරෙනු ඇතැයි එම වාර්තා කියයි .

එම ඇමති සංශෝධනය අනිද්දා(17) දිනයේදී සිදු කෙරෙනු ඇතැයි ද වාර්තා කර ඇත.

Related posts

රනිල් ජනපති සටනට. අකමැති අයට කැමති දේශපාලන තීන්දුවක්‌ ගත හැකියි. පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට රනිල් කියයි

colombotoday

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

colombotoday