Colombo Today Local News

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

පොලීසිය සඳහන් කළේ, නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව සිටි එම පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පයාගල, දළුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

ඝාතනය සිදු කළ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පයාගල පොලීසිය පැවසුවේ ය.

Related posts

මුඛ ආවරණ නොමැතිව සිටි 14 කට කොවිඩ් පොසිටිව්

colombotoday

අනුරට අයර්ලන්තයේ ගෙයක් නෑ.. බොරුවලට රැවටෙන්න එපා.. අපි පොලිසි යනවා – ජවිපෙ

colombotoday

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

Admin

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සජිත් ජනපති තරගයෙන් ඉවත්වෙයි

colombotoday

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

Admin

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට

colombotoday