Colombo Today Local News

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මීගොඩ පොලිස් වසමේ හෙට්ටියාවත්ත 06 වන පටු මග අසල දී පොලිසිය සිදු කරන ලද වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11)දින මීගොඩ පොලිසිය විසින් මෙම මෙහෙයුම දියත් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 35 ක් වූ මීගොඩ පදිංචිකරුවෙකි.

සැකකරු අද (12) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මෝටර් රථයක සිර වූ 17 හැවිරිදි සිසුවා මිය යයි

Admin

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin

අටළුගම මාරාව තැපැල්පතිනියට – බාල පුතුට කොරෝනා

colombotoday

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

colombotoday

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

colombotoday

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin