Colombo Today Local News

අධිකරණ පරිශ්‍රයේදී රිෂාඩ්ගේ නීතිඥයා නිරෝධායන නීති උල්ලංඝනය කරයි. – නීතිය ක්‍රියාත්මක නොවෙයි

අද (10) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඉදිරිපත් කල අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නූර්දීන් මොහොමඩ් සහීඩ් විසින් අධිකරණ භූමියේදීම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණය ඉවත්කර ගමන් ගන්නා ආකාරයක් නිරීක්ෂණය විය.

කෙසේ වෙතත් අධිකරණ පරිශ්‍රය තුල නිරෝධායන නීති උල්ලංඝනය කල නීතිඥයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූ බවක් සඳහන් නොවේ.

නීතිඥ නූර්දීන් මොහොමඩ් සහීඩ් විසින් රිෂාඩ් බදුයුදීන්ගේ පක්ෂයේ නීතිඥයා වන අතර, ඔහුට යහපාලන රජය සමයේ දී පකිස්තානයේ තානාපති ලෙස කටයුතු කරන ලදි.

Related posts

සියළුම පෞද්ගලික බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙයි !

colombotoday

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

colombotoday

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

colombotoday

කුරියල් ආයතනයකට එවූ කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි

colombotoday

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

colombotoday

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

Admin