Colombo Today Local News

කොවිඩ් ඇතුළු වූ සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි

නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා දැමූ බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි.

එම ආසාදිත නිලධාරීන්ගේ ආශ්‍රිතයන් සොයාගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශය තාවකාලිකව වසා දැමුවත් මෙහෙයුම් කටයුතු වෙනත් ක්‍රම සහ විදි පාවිච්චි කරමින් සිදුකරගෙන යන බව පැවසූ කුමාරසිංහ මහතා දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාලවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද පැවසීය.

නිලධාරීන් මාර්ගගත ක්‍රම පාවිච්චි කරමින් ඒ කටයුතු කරන බවද ඔහු කීවේය.

Related posts

මියගිය කොටි සැමරුම් වළක්වාලමින් හිටපු පා. මන්ත්‍රී ශිවශක්තිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

colombotoday

පන්සල මූලිකව ගම ගොඩනගන සැලැස්ම ගෝඨාගෙන්

colombotoday

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

“සුද­ර්ශනී පැණිය” දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යක් | රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන

colombotoday

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

colombotoday