Colombo Today Local News

කොවිඩ් ඇතුළු වූ සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි

නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා දැමූ බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි.

එම ආසාදිත නිලධාරීන්ගේ ආශ්‍රිතයන් සොයාගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශය තාවකාලිකව වසා දැමුවත් මෙහෙයුම් කටයුතු වෙනත් ක්‍රම සහ විදි පාවිච්චි කරමින් සිදුකරගෙන යන බව පැවසූ කුමාරසිංහ මහතා දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාලවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද පැවසීය.

නිලධාරීන් මාර්ගගත ක්‍රම පාවිච්චි කරමින් ඒ කටයුතු කරන බවද ඔහු කීවේය.

Related posts

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

සමාජය කළඹමින් පහුගිය මාස 6 තුල ඥානසාර හිමි ගහපු අමුතු ගේම මෙන්න

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලාවට

colombotoday

කිසිදු එන්නතක් ලබා නොගත් 60 වැඩි පුද්ගලයින් නිවසට පැමිණ එන්නත් ලබා දීමට සූදානම් – යුද හමුදාපති

colombotoday