Colombo Today Local News

රෝහල් තුළ මෘත ශරීරාගාරවල තදබදයක් – කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම ක්‍රියාත්මකයි

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් ගණන ඉහළ යන බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල තදබදයක් පවතී.

මේ හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.

කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

colombotoday

උපකාරක පංති යලි ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

ඇමති මාරුව විද්‍යාත්මක පදනමකින් කරන්න යයි… සමෘද්ධි, කම්කරු එජාපයට

colombotoday

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

රිෂාඩ් වෙනම සිර මැදිරියක රඳවයි

colombotoday

දඩුලේනුන් නිසා පොල් මිල ඉහළ යා හැකියි

Admin