Covid 19

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් තවත් ඉහළ​ට

මෙතෙක් හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය සහිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළගොස් තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කර සිටියේ​ය.

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල සම්බන්ධයෙන් අහඹු ලෙස මෙම පරීක්ෂණ සිදුකර තිබේ.

Related posts

ඔක්සිජන් ටැංකි 17ක් ලබාගෙනත් කොවිඩ් මාරයා ගිලගත් රෝගියා

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 118ක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ් – පළමු පෙළ ආශ්‍රිතයින් 74ක් නිරෝධායනයට.

colombotoday

දැනට ආසාදිතයින් 3,223ක්

colombotoday

කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය දෙදෙනෙකුට කොරෝනා

colombotoday

වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

colombotoday