Colombo Today Local News

බදියුදීන්ගේ මස්සිනා ලිංගික හිංසනයට ලක්කල තවත් කාන්තාවක් සාක්ෂි දෙයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් තවත් 29 හැවිරිදි කාන්තාවක් ලිංගික හිංසනයට ලක්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තමාව අතවරයට ලක් කළ බවට අදාළ කාන්තා විසින් ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2009 – 2010 කාලයේදී සේවය කර ඇති බවද අනාවරණය වී තිබේ.

කැලණිය ප්‍රදේශයේ යම් ස්ථානයක සේවයේ යෙදී සිටියදී ඇය ඊයේ (01)දින මෙම ප්‍රකාශය ලබාදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල‍ට ගෑස්

colombotoday

සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීම! අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක !

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

Admin

අනුරාධපුර ගුවන් හමුදා කදවුරට පහර දුන් කොටි ත්‍රස්තයන් දෙදෙනට වසර 10ක සිර දඩුවම්…

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin