Colombo Today Local News

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය ඊයේ (31) වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් තිරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday

බස් ගාස්තු අඩුවෙයි

colombotoday

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

colombotoday

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

colombotoday

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday