Uncategorized

නව කොවිඩ් ආසාදිතයින් 1,635ක්

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,635ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 305,837ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,716ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 275,212ක් විය.

Related posts

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

Chisini Silva

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම්

Admin

“පර බල්ලා, මෝඩයා” මංගල සමරවීර ජනපතිට බැන වදී – Video

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin