Colombo Today Local News

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර මීට සුළු වේලාවකට පෙර ගොඩ ගෙන තිබේ.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෙලෙස මෙම දේහය ගොඩ ගෙන තිබේ.

නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ දැරියගේ සිරුර ගොඩගත් බව වාර්තා වේ.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතය.

Related posts

සේවකයාගේ පුද්ගලික අයිතිවාසිකම් ගැන සිතන්න – ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකා රජයට දන්වයි

colombotoday

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

colombotoday

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිවේදනයක්

colombotoday

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

colombotoday

ජැක්සන්ලට වැඩ වරදියි

Admin