Colombo Today Local News

කොළඹ මාර්ග දෙපස වාහන නැවැත්තුවොත් බද්දක් ගෙවන්න වෙයි.. අය කිරීම් දැන් ක්‍රියාත්මකයි

clombo car parkකොළඹ නගරයේ සියළු ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග දෙපස වාහන නැවැත්වීම සදහා බදු මුදලක් අයකිරීමට කොළඹ නගර සභාව තීරණය කර තිබේ.

මෙම බදු මුදල අයකර ගැනීම පෞද්ගලික සමාගමකට භාර දී තිබෙන අතර එහි ආරම්භය ලෙස ගාළු පාරේ දෙපස නවතන වාහන සදහා  මෙම නීතිය ක්‍රියාත්මක වේ.

පැයක නැවතුම් ගාස්තුව ලෙස යතුරුපැදි සදහා රු 10ක් ද, ත්‍රීරෝද රථ සදහා රු20ක් ද, සියළුම වර්ගයේ මෝටර් රථ සදහා රු30ක්ද, ලොරි රථ සදහා රු50ක් ද වශයෙන් මෙම බදු මුදල අය කෙරේ.

Related posts

සහරාන්ගෙ වනාතවිල්ලුව වත්තේ කොස්තාපල්වරුන් නිධන්හාරලා

Admin

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

Admin

කොවිඩ් මරණ භුමිදානයට අවසර දෙනවා | මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

වසරේ හොදම ප්‍රබන්ධයට හිමි සම්මානය පොලීසියට දෙන්න ගම්මන්පිල යෝජනා කරයි

colombotoday

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday