Colombo Today Local News

කොළඹ මාර්ග දෙපස වාහන නැවැත්තුවොත් බද්දක් ගෙවන්න වෙයි.. අය කිරීම් දැන් ක්‍රියාත්මකයි

clombo car parkකොළඹ නගරයේ සියළු ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග දෙපස වාහන නැවැත්වීම සදහා බදු මුදලක් අයකිරීමට කොළඹ නගර සභාව තීරණය කර තිබේ.

මෙම බදු මුදල අයකර ගැනීම පෞද්ගලික සමාගමකට භාර දී තිබෙන අතර එහි ආරම්භය ලෙස ගාළු පාරේ දෙපස නවතන වාහන සදහා  මෙම නීතිය ක්‍රියාත්මක වේ.

පැයක නැවතුම් ගාස්තුව ලෙස යතුරුපැදි සදහා රු 10ක් ද, ත්‍රීරෝද රථ සදහා රු20ක් ද, සියළුම වර්ගයේ මෝටර් රථ සදහා රු30ක්ද, ලොරි රථ සදහා රු50ක් ද වශයෙන් මෙම බදු මුදල අය කෙරේ.

Related posts

2022 උසස් පෙළට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

Admin

නාකොටික් නිලධාරීන්ගේ වැඩ ගැන පුළුල් විමර්ශනයක්

colombotoday

සීතාවකටත් කෞතුකාගාරයක්සීතාවකටත් කෞතුකාගාරයක්

Admin

කතානායක බරහිට බලල් අතක්.. සුපිරි හෝටලයක සුද්දන් හා කුමන්ත‍්‍රණ…

colombotoday

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

Admin

රනිල්, මලික්, කබීර් බේරා සියළු කුණු රවීට පටවයි.. බැදුම්කර මගඩිය යට ගහන්න හදන හැටි මෙන්න

colombotoday