World

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

ඉන්දියාවේ 4,300ක් පමණ කළු දිලීරය හේතුවෙන් මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසති.

මෙම කළු දිලීර රෝගය වසංගතයක් බවට පත්වෙතැයි ඔවුන් අනතුරු අඟවයි.

මේ වනවිට ඉන්දියාවේ එම දිලීරය ආසාදිතව රෝගී වූ 45,374 දෙනෙක් වාර්තා වී ඇති අතර මියුකෝමයිකෝසිස් නමින් හැඳින්වෙන එම රෝගය දුර්ලභ මෙන්ම භයානක බව වෛද්‍යවරු පවසති.

කළු දිලීරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් බහුතරය සුවය ලබමින් සිටින කොවිඩ් ආසාදිතයින් බව වාර්තා වෙයි.

කොවිඩ් රෝගයෙන් සුවවී දින 10-12කට පසුව මෙම දිලීර ආසාදන තත්ත්වය ඇතිවන බව ට හඳුනාගෙන ඇත.

Related posts

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට

colombotoday

රුසියානු හමුදා තව දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

colombotoday

අධිචෝදනා 37ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාගය අද

Admin

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

නත්තල් උත්සවයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. 7ක් මරුට.

colombotoday