Colombo Today Local News

ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජය කෙරේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (20)දින වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.

විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 ක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.

මේ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.

Related posts

ගිංතොට ගැටුම පිටුපස එජාප හිටපු මන්ත්‍රී හුසේන් නියාස්.. ඇමතිවරයෙකුටත් චෝදනා !!

colombotoday

නොච්චියාගමින් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලයි

colombotoday

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග නාකොටික් නිලධාරීන් අතර සිදුවු සංවාද සහිත හඩ පට එළියට

colombotoday

ජාතික විධායක සභාව – දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථාවට පටහැනියි – FCIDයත් නීති විරෝධියි

colombotoday

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday