Colombo Today Local News

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න. | හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතුයි.

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න තිබෙන බවත් හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “හිංසනයට එරෙහි කාන්තා එකමුතුව” නැමති සංවිධානයක් විසින් අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ෆාතිමා රස්මිනා මෙනවිය සඳහන් කරන ලදි.

මුස්ලිම් කාන්තාව එක පැත්තකට තල්ලු වී තිබෙන බැවින් ගොඩක් ප්‍රශ්න තිබෙන බවත් ඒ පිළිබඳව කතා කිරීමට කිසේවෙක් නොමැති බවත් ඇය පැවසීය.

Related posts

ලැබීමට නියමිත ‘ලෝකයේ හොදම පාර්ලිමේන්තුව‘ සම්මානයට කැළලක්… රන්ජන් අඩියක් පස්සට ගනී…

colombotoday

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

colombotoday

මවුස්සාකැලේට කෘතිමව වැසි වැස්සවීම සාර්ථකයි

colombotoday

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

“මගේ ඇම්බුස් එකෙන් උබ බේරුනේ ෆවූසි නිසයි.” නාකොටික් IP රංගජීවගෙන් මාකඳුරේ මදුෂ් ගැන සටහනක්

colombotoday