Colombo Today Local News

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇඳ වැටී තරුණියක් මරුට

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලක 06වන මහලෙන් ඇඳවැටී, සැකකටයුතු ලෙස තරුණියක් මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, එහි වෛද්‍ය පීඨයේ කළමනාකාර සහයකවරියක් එලෙස මියගොස් ඇති බවය.

පානදුර ප්‍රදේශයේ පදිංචි එම තරුණිය මියයන විට 31 හැවිරිදි වියෙහි පසු විය.

මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ගල්කිස්ස පොලීසිය ප්‍රකාශ කළේය.

Related posts

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

ගංජා වවන්නත් අවසරයි

colombotoday

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නෙ නැහැ

Admin

දුම්රිය හෙට සිට ගමනේ – ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

colombotoday

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

colombotoday