Colombo Today Local News

“අද හෙට විශ්වාසභංගය පරාජය කරන්න කොළඹ ඉන්න” | ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත .

කොළඹ රැදී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගිවී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවටද වැඩිදුරටත් දැනුම් දී ඇත .

ඇමති ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැනටමත් තීරණය කර ඇත.

Lankadeepa

Related posts

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

දුමින්දට තවත් නඩුවක් වැටෙයි

colombotoday

පාලන මිලට ගොවීන්ට පොහොර ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගනී

colombotoday