Covid 19

මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,702ක් දක්වා ඉහළ ගොස් ඇත.

කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු තහවුරු කළ මරණ අතරට අයත්ය.

මියගොස් ඇති අයගෙන් 29 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි අය වෙයි.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් – මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 8,000 ඉක්මවයි

colombotoday

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඊයේත් කොරෝනා මරණ 8 ක්.. ආසාදිතයින් ගණන 63,000 ඉක්මවයි.

colombotoday

කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන් පාලනය කර අවසන්

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 1451 දෙනා වාර්තා වූ ප්‍රදේශ මෙන්න

colombotoday