Colombo Today Local News

මත්තල වී ගබඩාවට මීයන් පනී.. කෝටි ගණනක් වටිනා අධි සංවේදී උපකරණ අනතුරේ

මත්තල ගුවන්තොටුපොළේ රජය විසින් වී ගබඩා කිරීම නිසා එහි මීයන් කෘමි සතුන් ආදින් බෝවීමෙන් එහි ඇති අධි සංවේදී උපකරණවලට දැඩි අනතුරුදායක තත්වයක් මතුව තිබේ.

ගුවන් තොටේ වී මෙටි‍්‍රක් ටොන් 5000ක් ගබඩා කර ඇති අතර ඒවා ඉවත් කරන්නේ යයි රජය විසින් පැවසුවද මෙතෙක් ඊට කිසි සූදාමක් නැතැයි ගුවන්තොටුපල සේවකයෝ කියති.

ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ මීයන් ඉවත් කිරීමට ඉක්මන් ක‍්‍රියාමාර්ග නොතගහොත් ඉතා ඉහල වටිනාකමින් යුතු උපකරණ රැක ගැනීම කල නොහැකි තත්වයක් වනු ඇති බවද සේවක මතයයි.

Related posts

හෙට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි CID හිටපු අධ්‍යක්ෂ ශානිට සිතාසි

colombotoday

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

Admin

මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරයි

Admin

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday