Colombo Today Local News

මත්තල වී ගබඩාවට මීයන් පනී.. කෝටි ගණනක් වටිනා අධි සංවේදී උපකරණ අනතුරේ

මත්තල ගුවන්තොටුපොළේ රජය විසින් වී ගබඩා කිරීම නිසා එහි මීයන් කෘමි සතුන් ආදින් බෝවීමෙන් එහි ඇති අධි සංවේදී උපකරණවලට දැඩි අනතුරුදායක තත්වයක් මතුව තිබේ.

ගුවන් තොටේ වී මෙටි‍්‍රක් ටොන් 5000ක් ගබඩා කර ඇති අතර ඒවා ඉවත් කරන්නේ යයි රජය විසින් පැවසුවද මෙතෙක් ඊට කිසි සූදාමක් නැතැයි ගුවන්තොටුපල සේවකයෝ කියති.

ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ මීයන් ඉවත් කිරීමට ඉක්මන් ක‍්‍රියාමාර්ග නොතගහොත් ඉතා ඉහල වටිනාකමින් යුතු උපකරණ රැක ගැනීම කල නොහැකි තත්වයක් වනු ඇති බවද සේවක මතයයි.

Related posts

මෙච්චර හොද දේවල් කරන අපට ඇයි පොල් ගහන්නෙ – ඇමති ජෝන් අසයි

colombotoday

පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් සියල්ල අක්‍රීයයි.. රවීගේ එක විතරක් වැඩ !

colombotoday

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

colombotoday

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

colombotoday

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday