Colombo Today Local News

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ රැසක අද (14)දින උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගම්පහ, බදුල්ල, නුවරඑළිය, මඩකලපුව, කළුතර, රත්නපුරය, කෑගල්ල, මොනරාගල සහ යාපනය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක පැවැති හුදකලා බව ඉවත් කර තිබේ.

හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න….

Related posts

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday

ඥානසාර හිමි සමග උඩුනුවර ආසනයේ පැවති භික්ෂු රැස්වීමකට පොලිස් බලපෑම්

colombotoday

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන අමෙරිකානු තානාපතිනිය දැඩි කනස්සල්ල පළ කරයි

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

colombotoday

බෝපිටියේ ඥානාවාස නාහිමියන් අපවත්වෙයි

colombotoday