World

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කොට් ගුවන් හමුදා කදවුරට අද අලූයම 3.30ට පමණ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ මීට දිනකට පෙර පැහැර ගනු ලැබූ පොලිස් මෝටර් රථයක් බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා. කෙසේ නමුත් ප්‍රහාරය මැඩලීමට සමත් වූ බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.

සන්නද්ධ සාමාජිකයන් 4 දෙනෙකු ප්‍රහාරයට පැමිණ ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත්, ආරක්ෂක අංශ කියා සිටියා.

Related posts

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday

රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් – 100ක් මරුට

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

colombotoday

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

සකර්බර්ග් ගේ Threads එළිදකී

Admin