Colombo Today Local News

සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරී නිලයට

සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ.

ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්වයි.

අද (13)දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

Related posts

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පිපිරී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

colombotoday

සියලු හොරුන්ට නොදෙවෙනි යහපාලන “සුපිරි හොර දෙටුවා“ සම්මානය මලික් සමරවික්‍රමට (Video)

colombotoday

මසුන් මැරීමට ඩයිනමයිට් දැමූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුගේ අත් කකුල් කැඩී වෙන්වී යයි

colombotoday

කොටි ඩයස්පෝරාව සහ ඇමති මංගල අතර ජිනීවාහිදී රහස් සාකච්ඡාවක්

colombotoday

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

වෙබ් මාධ්‍යවේදීයා තවදුරටත් රිමාන්ඩ්

colombotoday