Colombo Today Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද (10)දින පෙරවරු 09.00 සිට හෙට (11)පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.

Related posts

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

ඩීසල් නැවක් දිවයිනට… තවත් නැවක් එයි

colombotoday

කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා

colombotoday

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday

තම්බපවනී බලාගාරයේ ලක්ෂ 19ක තඹ කම්බි උස්සලා

Admin

ජූලි මාසයේ Lanka Premier League අරඹුමට පෙර මූල්‍ය කුසලානකට මුහුණදෙයි

Admin