World

කොවිඩ් ඩෙල්ටා පැතිරවූ ඉන්දියාවෙන් ළමුන්ගේ මොළය හැකිළෙන තවත් වෛරසයක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් සිකා නමැති වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය හඳුනා ගැනීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් සෑම දිස්ත්‍රික්කයකම මේ පිළිබඳව සෝදිසියෙන් සිටින බව වාර්තා වේ.

මදුරුවන්ගෙන් බෝවන මෙම වෛරසය නිසා ළමුන්ගේ මොළය හැකිළෙන රෝගයක් බවටයි වාර්තා වන්නේ.

වෛරසය බොහෝ දුරට මදුරුවන් ගෙන් පැතිර ගියද එය ලිංගිකව ද සම්ප්‍රේෂණය විය හැකි බවයි BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

මේ පිළිබඳව වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා ප්‍රකාශ කරන්නේ සෑම වසරකම වාර්තා වන මෙම රෝගය සාමන්‍ය තත්ත්වයක් බවයි.

Related posts

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !

colombotoday

කොරෝනා ආසාදිත ඉන්දීය තරුණිය රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන්රථයේ රියදුරු අපයෝජනය කරලා

colombotoday

ලාස් වේගාස් ප්‍රහාරයේ වගකීම ISIS බාරගනී.. ප්‍රහාරකයා මෑතදී ඉස්ලාම් ආගම වැළගත් අයෙක්

colombotoday

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

colombotoday