Colombo Today Local News

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

කොරෝනා අවදානමක් ඇති කරවමින් මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ, වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙවැනි ක්‍රියාකාරකම් තුළින් කොවිඩ් කොවිඩ් රෝගය පැතිරයාමේ විශාල අවදානමක් පවතින බැවින් මෙම ක්‍රියා මාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම නියෝගය නොකතා උද්ඝෝෂණ හා රැස්වීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීරෝධායන නීතිය යටතේ ක්‍රියා කරන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

colombotoday

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

colombotoday

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

colombotoday