Colombo Today Local News

නිරෝධායන නීති ඉගැන්වීමට ගිය එජාප ප්‍රා.මන්ත්‍රීට ගුටි පුජාවක් දීලා

නිරෝධායන නීති කඩ නොකරන්නැයි උපදෙස් ලබාදුන් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීමක් සිදුකර තිබේ. අනතුරුව පහර කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

එසේ පහර කෑමට ලක්ව ඇත්තේ වලල්ලාවිට ප්‍රාදේහිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.

පුද්ගලයකු කොවිඩ් වැළඳීම නිසා ආසාදිත නිවසක එක් පුද්ගලයකු නිරෝධායන නීති උල්ලංඝනය කළ අවස්ථාවේදි ඊට විරුද්ධ වූ මන්ත්‍රිවරයාට මෙම පහරදීම සිදු කර ඇත.

ඒ අනුව නිරෝධායන කාලය නිමා වීමෙන් අනතුරුව පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.

Related posts

ජනාධිපති විමර්ෂණ කොමිසම නීති විරෝධියි, හිටපු ජනපතිගෙන් විරෝධයක්, තීන්දුව හෙට.

colombotoday

නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත් FM නාළිකාව ජනපති සුරතින් වැඩ පටන් ගනී…!

colombotoday

හිස්බුල්ලාගේ ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin