Colombo Today Local News

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්, සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් වර්ජනයේ

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්, සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, හෙද පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ පොදු ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම බෙදීම් ඇති කිරීම හේතුවෙන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අද උදෑසන 8.00 ට ආරම්භ වූ වර්ජනය ඉල්ලීම් ඉටුවන තුරු ක්‍රියාක්මක බවයි.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

colombotoday

බැදුම්කර කොමිසම මලික් – කබීර්ගෙන් ප්‍රශ්න කරයි !

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

පොලීසියෙන් සොයන පල්ලියේ භාරකරු මාධ්‍ය හමුවක් පවත්වා අටළුගම කාන්තාවගේ චරිතය හොදනෑ කියයි

colombotoday

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

colombotoday