ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්, සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, හෙද පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ පොදු ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම බෙදීම් ඇති කිරීම හේතුවෙන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.
සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අද උදෑසන 8.00 ට ආරම්භ වූ වර්ජනය ඉල්ලීම් ඉටුවන තුරු ක්රියාක්මක බවයි.