Colombo Today Local News

නීති විරෝධීව රැස්වීමක් පැවැත්වූ පෞද්ගලික සමාගමක 15ක් නිරෝධානයට

නීතිවිරෝධී ලෙස රැස්වීමක් පැවැත්වූ නුවරඑළිය නගරයේ පෞද්ගලික සමාගමක පුද්ගලයින් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඔවුන් පොලිස් ඇප මත මුදා හැර නිරෝධානයට යොමු කළ බවය.

ජුලි මස 26 වැනිදා ඔවුන්ට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්කරයි.. අම්පාර, දිගන සිදුවීම් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට…

colombotoday

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday

සිංහලේ ගැන හොයන්න ජනපති කමිටුවක් දමයි

colombotoday

රේගුවෙන් කහ කිලෝ ග්‍රෑම් 33,000ක් පැන්නූ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අපමණ අගය දිගටම.. හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානියාත් රහස් පොලීසියට !

colombotoday