Colombo Today Local News

නීරෝධායන නීති කඩමින් පුත්තලමේ 200ක් මගුල් කලා

පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ගම්මානයේ 200 කට වැඩි පිරිසක් සහභාගී කරවා ගනිමින් මංගල උත්සවයක් පවත්වා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

නීරෝධායන නීති කඩ කරමින් පැවැත් වූ මෙම විවාහ මංගල උත්සවයේ මනාලිය හා මනාලයා ඇතුළු පිරිස නිරෝධායනට යොමු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කරයි.

එම පිරිසට ආහාර අදාල මංගල ප්‍රිය සම්භාෂණය පැවති යාබද නිවසේ සකසා ඇති අතර අදාල නිවසට යන විටත් එම නිවසේ මංගල ප්‍රිය සම්භාෂණයට එක්වු 50 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

Related posts

පොහොට්ටුවේ ත්‍රි‘මල මන්ත්‍රීගේ සහයත් රනිල්ට

Admin

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

“අයවැයෙන් පස්සේ ගමට යන්න බෑ.. මිනිස්සු අහන ඒවට කටඋත්තර නෑ“ – නි.ඇමති මුතුහෙට්ටිගම

colombotoday

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයින්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday