World

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

අධික උණුසුම සමඟ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ ලිටන් ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නගරයේ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 49.6 ක් ලෙසය

දශක ගණනාවකට පසු කැනඩාවට බලපෑ මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 486 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිණි ගැනීම් වලින් මිය ගිය බොහෝ පිරිස වයෝවෘද්ධ පුද්ගලයන් වෙයි.

ගින්නත් සමඟ නගර වල ජනතාව කඩිනමින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

Related posts

ශ්‍රී දේවී යළි නොඑයි..

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday

“නීතිය කාටත් පොදුයි,” වරදක් කළත් ඇයත් දඬුවම් ලැබිය යුතුයි” | සෞඛ්‍ය නීති කඩා සාදයක් පැවැත්වූ අගමැතිනියට දඩ

colombotoday

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීම අදයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

Admin