World

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

අධික උණුසුම සමඟ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ ලිටන් ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නගරයේ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 49.6 ක් ලෙසය

දශක ගණනාවකට පසු කැනඩාවට බලපෑ මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 486 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිණි ගැනීම් වලින් මිය ගිය බොහෝ පිරිස වයෝවෘද්ධ පුද්ගලයන් වෙයි.

ගින්නත් සමඟ නගර වල ජනතාව කඩිනමින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

Related posts

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday

ට්‍රම්ප් සමඟ දේවස්ථානයට යාම ගැන සමාව ඉල්ලන හමුදා නිලධාරියා

colombotoday