Colombo Today Local Newsfeatured

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ. දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නැති බවත් දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් බවත් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ජනාධිපති සමාව බාර ගැනීමෙන් ඔහු තමන් සිදුකල සිව් පුද්ගල මනුෂ්‍ය ඝාතනය පිළිගෙන ඇති බවත් සඳහන් කර සිටි වලලියද්ද මහතා දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව දීර්ග කරුණු දැක්වීමක් සිදුකර සිටියා.

සම්පුර්ණ කරුණු දැක්වීම…

Related posts

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

colombotoday

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

කුඩ්ඩා නැළවූ පෑළියගොඩ පොලිස් ලොක්කා දැලේ…

colombotoday