Colombo Today Local News

හෙද වෘත්තිය සමිති වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අරඹා තිබෙන වැඩවර්ජනය දෙවන දිනටත් අද (02)දින ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඊයේ (01) දිනයේ සඳහන් කරනු ලැබූයේ බලධාරීන් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක බවය.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් එම වර්ජනය සිදුකරන බව ද රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

Related posts

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති හමුවට කැඳවයි

Admin

පාඨලීගේ නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Admin

මෙතක් සොයා නොගත් දුරකථන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී මතු වේ

colombotoday

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday