Covid 19

වාද්දූවේ එකම පන්සලක ස්වාමීන් වහන්සේලා 27කට කොවිඩ්

වාද්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 27 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

විහාරස්ථානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්ත්වයක් මත සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවල දී මෙලෙස කොවිඩ් වැළඳී ඇතැයි හෙළිව ඇති අතර ගිහියන් සිව්දෙනෙකුට රෝගය වැළඳී ඇති බව ද එහිදී හෙළිව තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටින්නේ ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිහි පුද්ගලයින් යුද හමුදා බස්රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි.

Related posts

ඔක්සිජන් ටැංකි 17ක් ලබාගෙනත් කොවිඩ් මාරයා ගිලගත් රෝගියා

colombotoday

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 14කට කොවිඩ්

colombotoday

නව ආසාදිතයින් 268 ක් හදුනා ගනී

colombotoday