Covid 19

වාද්දූවේ එකම පන්සලක ස්වාමීන් වහන්සේලා 27කට කොවිඩ්

වාද්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 27 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

විහාරස්ථානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්ත්වයක් මත සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවල දී මෙලෙස කොවිඩ් වැළඳී ඇතැයි හෙළිව ඇති අතර ගිහියන් සිව්දෙනෙකුට රෝගය වැළඳී ඇති බව ද එහිදී හෙළිව තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටින්නේ ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිහි පුද්ගලයින් යුද හමුදා බස්රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි.

Related posts

ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 500කට කොරෝනා

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday

පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී කොවිඩ් මාරයා බිලිගත් පළමු මරණය වාර්තා වෙයි

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

colombotoday